/ Jan 23, 2026

ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම කොමිසමේ නිළධාරීන් විසින් අද පෙරවරුවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇතැයි වාර්තා වෙයි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top