/ Jun 25, 2025

මිද්දෙණියේ වෙඩි: දෙදෙනෙකු මරුට!

වෙඩි වැදී මිය ගිය බවට සැක මළසිරුරු දෙකක් මිද්දෙණිය පොලිස් වසමේ තෝරකොළ යාය තේක්ක රක්ෂිතයේ තිබී සොයාගෙන තිබේ.

මිය ගිය අය අවුරුදු 35 පමණ වයසේ පසුවන පිරිමි පුද්ගලයන් දෙදෙනෙකි. ඊයේ (24) රාත්‍රී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම කර පළාගොස් ඇතැයි පොලිසිය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top