/ Mar 10, 2026

තංගල්ලේ වෙඩි තැබීමක්: අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට!

තංගල්ල උණාකූරුව ප්‍රදේශයේදී අද (18) පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමකින් අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ කපුහේන හන්දිය ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර එම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මියගොස් ඇත්තේ 68 සහ 59 වියේ පසුවන අඹුසැමි යුවළකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top