/ May 31, 2025

හල්ලොලුවගේ වාහනයට පත්තු කළ වෙඩිල්ල ; සැකකරුවන්ට කල්දේරම් බත්!

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව ගමන් කළ මෝටර් රථයකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවන් හයදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ අනුව, කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කරනු ලැබුවේ ඔවුන් එළඹෙන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top