/ Jan 10, 2026

සීගිරියේ පඩි ගෙවිලා : ඇමැති සෙනෙවි

A high-end funeral parlor for artists!

සීගිරිය ඓතිහාසික පඩිපෙළ දරුණු ලෙස ගෙවීමකට ලක්ව ඇති බව බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය හිනිඳුම සුනිල් සෙනවි අනාවරණය කරයි.

දිනපතා දහස් සංඛ්‍යාත ජනතාවකගේ පාවහන් ගැටීම නිසා මෙම තත්වය උද්ගත වී ඇති බව දැනගන්නට ඇත. පුරාවිද්‍යා පණත සංශෝධනය කිරීමටද කටයුතු කරගෙන යන බව ඇමැතිවරයා පැවසුවේ ය. දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ හානියට පත්වෙමින් තිබෙන ගල්ගුහාවේ පිහිටි විහාර මන්දිරය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සොයා බැලීමට  සහභාගි වීමෙන් අනතුරුව එම ආරණ්‍ය සේනාසනාධිපති හිමියෝ සමඟ පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ බව කියා සිටියේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top