/ Jun 02, 2025

විදුලි බිලට කරන්ට් වදින ලකුණු!

verdict benefits the electricity consumers

විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාවේදී ස්ථාවර ගාස්තු සහ ඒකක ගාස්තු යන දෙකම ඉහළ දැමීමට යෝජනා වී ඇතැයි දැනගන්නට ඇත.

මහජන උපයෝගිතා කොමිසම මේ දක්වා විදුලි බිල ඉහළ දැමීමට අනුමැතිය ලබා දී නැතත්, ජුනි 01 දා සිට විදුලි ගාස්තු ඉහළ නැංවීමට සූදානමක් ඇති බව සැලයි.

කෙසේ වෙතත් විදුලි බල මණ්ඩලයේ පිරිවැය පියවා ගැනීම සඳහා අවම වශයෙන් විදුලි ගාස්තු 18.3%කින් වත් ඉහළ නැංවීමට අවශ්‍ය බව විදුලිබල මණ්ඩලය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top