/ Jun 16, 2025

කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්දය කල් යන ලකුණු!

Signs that elections in several local government bodies will be postponed!

කොළඹ මහනගර සභාවද තවත් පළාත් පාලන ආයතන කිහිපයකද ඡන්ද විමසීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළකාලමින් අභියාචනාධිකරණය අද (7) තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

තම නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයෙක් ඉදිරිපත් කළ පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.

පෙත්සම්වලට අදාළ විරෝධතා මැයි 5 වැනිදාට පෙර යොමු කරන ලෙසත් ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා මැයි මස 07 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙසත් පාර්ශ්වවලට නියෝග කර ඇති අතර පෙත්සම් විභාගය මැයි මස 16දා පැවැත්වීමට නියම කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top