/ Nov 13, 2025

බලය අරන් අවුරුද්දකට ළඟයි, විධායක ජනාධිති ධුරය ගැන නිශ්ශබ්දයි!

ජනාධිපතිවරයා බලයට පත් වී මාස 11ක් ගතවුවද මාලිමාව පොරොන්දු වූ ලෙස තවමත් විධායක ජනාධිපති ධූරය අහෝසි කර නැති බවට දූෂණ විරෝධී බලවේගයේ කැඳවුම්කරු හිටපු පළාත් සභා මන්ත්‍රි නිරෝෂන් පාදුක්ක සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඊයේ (අගෝ. 6) චෝදනා එල්ල කළේ ය.

හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධනගේ කාලයේ පටන් ජවිපෙ විධායක ජනපති ධුරයට එරෙහිව කටයුතු කළ ද ජනපති අනුර බලය පත්වී ඒ ගැන මුනිවත රකින බවද හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top