/ Jan 11, 2026

SL Deshaya මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් වන SL Deshaya නාලිකාවේ මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් තිස්සේ රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටි ඔහු අද (10) උදෑසන කොළඹ ජාතික රෝහලේදී මියගොස් ඇත.

මියයන විට 55 වියේ පසු වූ ඔහු ඩිජිටල් මාධ්‍ය වේදිකාවේ ප්‍රහාරාත්මක දේශපාලන විශ්ලේෂකයෙක් මෙන්ම ගවේෂණාත්මක මාධ්‍යකරණයක නියැලුණ තැනැත්තෙකි.

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙනු ඇති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top