/ Jul 30, 2025

දේශබන්දු ධූරයෙන් ඉවත් කිරීම ගැන කතානායකගෙන් දැනුම්දීමක්!

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව එළැඹෙන 8 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පැවසීය.

අද (02) පාර්ලිමේන්තුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී කතානායකවරයා මේ බව දැනුම්දී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top