2025 වසරේ තෙවන අර්ධය සඳහා අද (14දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල සංශෝධනය නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ඒකමතිකව තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය ඉදිරි මාස තුන සඳහා කිසිදු වෙනසක් නොකරන බව එම කොමිසමේ සභාපති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව දැනුම් දුන්නේය.