/ Jun 25, 2025

ශ්‍රී ලංකන් ලාහෝර් ගුවන් ගමන් අත්හිටුවයි!

නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකන් සමාගම පාකිස්තානයේ ලාහෝර් වෙත සියලුම ගුවන් ගමන් අත්හිටුවා තිබේ. ආරක්ෂක හේතූන් මෙත මෙම පියවර ගෙන ඇතැයි සඳහන්.

ඉන්දු-පාකිස්තාන යුද ගැටුම් ඇරඹී තිබෙන පසුබිමක, අද (08) උදෑසනද පාකිස්තානයේ ලාහෝර් නුවර ස්ථාන කිහිපයක පිපිරීම් සිදුව ඇතැයි වාර්තා විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top