/ Jun 24, 2025

තවත් ජනතාවාදී කටයුත්තක්: කොළඹ මධ්‍යම බස් නැවතුම්පොලේ ඇරඹේ!

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ කොළඹ මධ්‍යම බස් රථ නැවතුම්පොල වසරක් තුළ නවීකරණයට කිරීමට රජය සැලසුම් කර ඇත.

මේ යටතේ ආපන ශාලාවක්, විවේකාගාරයක්, ප්‍රවේශපත් කවුළු, පරිපාලන ඒකකයක්, මෙහෙයුම් මැදිරියක් පමණක් නොව රියදුරු නේවාසිකාගාරය ද නවීකරණයට කිරීමට සැලසුම් කෙරේ.

කොළඹ මධ්‍යම බස් නැවතුමට අදාළ භූමි ප්‍රමාණය හෙක්ටයාර 1.42කි. මෙය 1964 වසරේ අරඹා තිබිණ. දවසකට බස් රථ 2000කට ආසන්න ප්‍රමාණයක් මෙහි ධාවන කටයුතු සිදු කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top