දුම්රිය නියාමකවරු සිකුරාදා මධ්‍යම රාත්‍රීයේ සිට පැය 48ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීම තීරණය කර තිබේ.
ලංකා දුම්රිය නියාමක සංගමයේ ලේකම් කේ.ඩී.ඩී ප්‍රසාද් අද (17) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වර්ජනය සිදුකරන බවයි ලංකා දුම්රිය නියාමක සංගමේ ප්‍රධාන ලේකම් කේ.ඩී.ඩී ප්‍රසාද් වැඩිදුරටත් සඳහන් කළේ.