/ Dec 29, 2025

රු. බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට!

අයහපත් කාලගුණය හේතුවෙන් හදිසි ආපදා තත්ත්වය මත අඩාල වූ ජනජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය විසින් පාර්ලිමේන්තුවට අද (18) ඉදිරිපත් කරනු ලැබීය.

ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සහ ආපදාවෙන් විනාශ වූ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මෙම ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබේ.

පරිපූරක ඇස්තමේන්තු යෝජනාව හෙට (19) දිනයේ විවාද කිරීමෙන් අනතුරුව සම්මත කිරීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top