/ Feb 14, 2026

පරිපූරක ඇස්තමේන්තුව ජන්ද විමසීමකින් තොරවම සම්මතයි!

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව ඡන්ද විමසීමකින් තොරවම අනුමත විය.

මෙම පරිපුරක ඇස්තමේන්තුව අග්‍රාමාත්‍යවරිය විසින් ඊයේ (18) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර අද (19) එම විවාදය පැවැත්විණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top