ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරික ඩෑන් ප්‍රියසාද් ඝාතනයට සම්බන්ධ යයි සැක කෙරන ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පිරිස අතර ඔහුගේ බිරියගේ නැගණියද වෙතැයි වාර්තා වේ.
ප්‍රධාන සැකකරු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට වැඩිදුර විමර්ශන සඳහා භාර කර තිබේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට හත් දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති අතර කාන්තාවන් තිදෙනෙකු ඒ අතර වෙයි.