ජාතික ජන බලවේගයට බලය හිමි තංගල්ල නගර සභාවේ මංගල අයවැය පරාජයට පත්ව තිබේ.
එහිදී අයවැයට පක්ෂව ඡන්ද 9ක් හිමිවූ අතර, විපක්ෂව ඡන්ද 10ක් හිමිව ඇත.
කෙසේවෙතත් අද (20) විෂ මත්ද්‍රව්‍යට එරෙහි “රටම එකට” ජාතික මෙහෙයුමේ දකුණු පළාත් වැඩසටහන තංගල්ලෙන් ආරම්භ වීමට නියමිතයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මහජන රැලිය තංගල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.





