/ Oct 26, 2025

හරක් කටාගේ වියදම මාසෙට කෝටිය පනීයි

පාතාල නායක නදුන් චින්තක හෙවත් හරක් කටාගේ ආරක්ෂාව සඳහා සෑම මසකම රුපියල් කෝටියකට වඩා වැඩි මුදලක් වැය කරන බව ඔහුගේ නීතිඥවරයා පවසයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසර දෙකකට වැඩි කාලයක් රඳවාගෙන සිටින සැකකරු වෙනුවෙන් නිලධාරීන් 87 දෙනෙකු අනුයුක්ත කර ඇති බවත් වැඩිදුරටත් සඳහන් වේ.

මෙම තත්ත්වය තුළ ඔහුගේ නීතිඥ උඳුල් ප්‍රේමරත්න මානව හිමිකම් කොමිසමට ලිපියක් ඉදිරිපත් කර තිබුණේ ඉතිහාසයේ කිසිදු සැකකරුවෙකු මෙතරම් කාලයක් අත්අඩංගුවේ තබාගෙන නොමැති බවත් දන්වමිනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top