/ Feb 13, 2026

රටේ ණය කන්ද අහසට නැගේ : තවත් කෝටි 94000ක් ඉහළට!

මෙරට ගෙවීමට ඇති සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් කෝටි 29,67,500ක් දක්වා ඉහළ ගොස් ඇතැයි නවතම මහබැංකු  දත්ත වාර්තා පවසයි.

පසුගිය වසර අවසන් වන විට මෙරට විසින් ගෙවිය යුතුව තිබු සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් කෝටි 2873870ක් බවද එහි දැක්වෙන අතර ඒ අනුව මෙම වසරේ පළමු මාස 9 තුළ රජය ගෙවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් කෝටි 93630කින් ඉහල ගොස් ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top