/ Jan 10, 2026

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි පණත් කෙටුම්පත ගැසට් කරයි

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි, 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top