/ Jun 18, 2025

පළමු ප්‍රතිඵලය නිකුත් වේ: ජාජබට වඩා විපක්ෂ ආසන ගණන වැඩියි!

2025 පළාත් පාලන මැතිවරණයට අදාලව පළමු නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්ව තිබේ. ඒ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගර සභාවේ ඡන්ද ප්‍රතිඵලයයි.

ප්‍රතිඵලය මෙසේ ය.

ජාතික ජනබලවේගය ආසන 9

එක්සත් ජාතික පක්ෂය ආසන 1

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 3

සමගි ජනබලවේගය ආසන 5

සර්වජන බලය 1

මෙම ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගයට වඩා විරුද්ධ පක්ෂ එකතුවේ ආසන ප්‍රමාණය වැඩි බව පෙනී යයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top