/ Jan 23, 2026

පගා මරුවෝ වැඩිම පොලිසියේ!

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මෙම වසරේ පළමු මාස 9 දී සිදු කළ වැටලීම්වලින් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියේ අයවලුන් බව වාර්තා වේ.

එම කොමිසමේ නවතම වාර්තාව පෙන්වා දෙන්නේ, එහිදී පොලිස් නිලධාරීන් 20 දෙනෙකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් බවයි.

එසේම එම කොමිසම වෙත පැමිණිලි 5776ක් ලැබී තිබේ. එම පැමිණිලි මත වැටලීම් 94ක් සිදු කර 63 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top