හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පැතිර යන තොරතුරු අසත්‍ය බව හිටපු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පවසයි. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටී.
කාලයක් පුරා ලාංකේය දේශපාලනයේ රැඳෙමින් අමාත්‍ය ධුර ගණනාවක් දැරූ වාසුදේව නානායක්කාර මේ වන විට 86 වැනි වියේ පසු වෙයි.