/ Jan 23, 2026

සභානායක සීමාව පනී. විපක්ෂ නායකත් පැටලෙයි!

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කිසිදු මන්ත්‍රීවරයකුට සිය පාර්ලිමේන්තු කතාවක් තුළ තවත් මන්ත්‍රීවරුන්ට අපහාසාත්මක ලෙස කතා කළ නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේය.

එහෙත් සභානායකවරයා⁣ගේ කතාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් 5 ශ්‍රේණිය සමත් නැති බව පැවසූ බවත් එය අපහාසයක් බවත් විපක්ෂ නායකයා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ආණ්ඩුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් 5 ශ්‍රේණිය සමත් නැති බවට චෝදනා කළත් ආණ්ඩුව 6 ශ්‍රේණියේ විෂය නිර්දේශයට අසභ්‍යකරණය ඇතුළත් කර ඇති බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top