වැල්ලම්පිටිය මහල් නිවාසයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මැතිවරණ අපේක්ෂක ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා මරා දැමීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
වෑබඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු ඩෑන් ප්‍රියසාද්ගේ සොයුරාගේ ඝාතනයටද සම්බන්ධ බව සැකකරන අයෙකි.