/ Dec 07, 2025

නැවත වැසි ඇරඹේ : ඊසාන දිග මෝසම සක්‍රීය වෙමින්!

Heavy rains again: Warning announcement!

දිවයින පුරා ඊසාන දිග මෝසම් තත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ  විද්‍යා දෙපාර්තමේන්තුව අද (07) අලුයම නිකුත් කළ නිවේදනය පවසයි.

උතුර, උතුරු – මැද, නැගෙනහිර, ඌව පළාත්වල සහ මාතලේ, නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි වේ.

බස්නාහිර සහ සබරගමුව, මධ්‍යම, ඌව පළාත්වලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේ මීදුම් තත්ව ඇති වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top