/ Mar 14, 2026

නීතිගරුක පොලිස් නිලධාරීන්ට ලැබෙන්න යන අවස්ථාව!

පොලිස් සේවයේ පවතින ඉහළ පුරප්පාඩු හේතුවෙන්, වයස අවුරුදු හැටෙන් විශ්‍රාම යාමට නියමිත දක්ෂ නීති ගරුක පොලිස් නිළධාරීන්ට කොන්ත්‍රාත් පදනම මත සේවා දිගු ලබා දීම පිළිබදව පොලිස්පතිවරයාගේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.

විශේෂයෙන්ම, ඉදිරියේ දී සිදු කිරීමට නියමිත විශේෂ අපරාධ විමර්ශන සදහා, සේවා දිගු ලබා දෙන මෙම පොලිස් නිළධාරීන්ගේ මැදිහත් වීම ලබා ගැනීමට නියමිත බව පැවසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top