ජනාධිපතිවවරුන්ගේ හිමිකම් ඉවත් කිකිරීමේ පනත් කෙටුම්පත අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් එම කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.
කෙසේ වෙතත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු දින ගණන සම්පූර්ණ නොවීම හේතුවෙන් අද (07) දිනයේදි මෙය ඉදිරිපත් කළ නොහැකි බවට විපක්ෂයෙන් පෙන්වා දීමත් සමඟ විවාදාත්මක තත්ත්වයක් හටගෙන ඇතැයි වාර්තා වේ.