/ Nov 13, 2025

පක්ෂෙ ප්‍රශ්න වැඩි : රෝහණ යන්න යයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර එම පක්ෂයේ ඉදිරි කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

පක්ෂය තුළ පවත්නා අභ්‍යන්තර ගැටලුවක් හේතුවෙන් තමා මෙම පියවර ගත් බව ඔහු පවසා සිටියේය.

පක්ෂයේ ගැටුම දිගින් දිගට පවත්නා බැවින් තමන් තාවකාලිකව මේ පියවර ගත් බව ඔහු වැඩි දුරටත් පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top