/ Feb 06, 2026

පිස්තෝලය පාරේ දමා ගිහින්

දෙහිවල මාර්ගයක් අසල දමා ගොස් තිබියදී පිස්තෝල වර්ගයේ ගිනි අවියක් හමුවූ බව පොලිසිය පවසයි.

අසල ඇති විහාරස්ථානයකට ආ පුද්ගලයකු මෙම සැකකටයුතු  පාර්සලයක් දැක මේ බව පොලිසියට දන්වා තිබේ.

පොලිස් නිලධාරීන් පැමිණ එම පාර්සලය පරීක්ෂාකර බලා එහි පිස්තෝලයක් ඇති බවට තහවුරු කරගෙන ගල්කිස්ස පොලිස් සොකෝ අංශය කැදවා පරීක්ෂණ අරඹා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top