/ Jan 24, 2026

ජනපති, ඡන්දය දාන්න වියට්නාමයේ සිට පැමිණෙයි!

The President will come from Vietnam to cast his vote!

රාජ්‍ය තාන්ත්‍රික සංචාරයකට සහ ජාත්‍යන්තර වෙසක් උත්සවයට සහභාගි වීමට වියට්නාමයට ගොස් සිටි, ජනාධිපති අනුර කුමාර දිසානායක අද නැවත ශ්‍රී ලංකාවට පැමිණ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සිය ඡන්දය ප්‍රකාශ කළේය.

මෙරටට පැමිණ සුළු වේලාවකට පසුව ඔහු පැමිණ සිය ඡන්දය ප්‍රකාශ කරනු ලැබී ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top