/ Jun 09, 2025

මිය ගිය දැරියට විදුහල්පතිනිය බලපෑම් කරලා: පාර්ලිමේන්තුවත් උණුසුම්!

The principal pressured the deceased girl

කොටහේන, ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි සිය දිවි නසාගත් අම්සිකා නමැති 16 හැවිරිදි සිසුවිය අතවරයට ලක් ව තිබු පාසලේ විදුහල්පතිනිය එම දැරිය පාසලෙන් ඉවත් කරගන්නා ලෙස දෙමව්පියන්ට බලපෑම් කර ඇති බව අද (09)  පාර්ලිමේන්තුවේදී සඳහන් විය.

සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් මෙම කරුණ මතු කළ අතර සභාවේ උණුසුම් තත්වයක් ඇති විය. විපක්ෂය විසින් අදහස් දැක්වූ අවස්ථාවේ දී බිමල් රත්නායක ඇමැතිවරයා කියා සිටියේ දරුවාගේ මරණය විකුණන් කෑමට විපක්ෂය කටයුතු කරන බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top