පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 152කින් අද (17) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
පක්ෂව ඡන්ද 154 ක් හිමිවූ අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 02 ක් ලැබී තිබුණි.