/ Jun 01, 2025

යුද්ධයක් දරාගන්න බෑ: ඉන්දු-පාකිස්තාන යුද උණුසුම ගැන එක්සත් ජාතීන් කතා කරයි!

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ඉන්දියාව සහ පාකිස්තානය අතර මිලිටරි ගැටුමක් ලෝකයට දරා ගත නොහැකි බවයි.

මහලේකම්වරයා පෙරදී අනතුරු අඟවා සිටියේ වසර ගණනාවකට පසුව ආතතියේ ඉහළම මට්ටමකට ළඟා වී ඇති බවයි.

ආතතීන් සමනය කිරීම සඳහා රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කිරීම වැදගත් බවත් මිලිටරි විසඳුම් යහපත් නැති බවත් මහලේකම්වරයා අවධාරණය කරයි.

එසේ පසුගිය අප්‍රේල් 22 දා ජම්මු කාශ්මීර්හි පහල්ගම්හි සිවිල් වැසියන් 26 දෙනෙකුට මරු කැඳවූ ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙළා දුටුවේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top