/ Oct 19, 2025

කාලගුණ තත්වය වෙනස් වෙයි

දිවයින ආශ්‍රිතව පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරන අතර ඒ හේතුවෙන් ඉදිරි දිනවල වැසි තත්වයේ වර්ධනයක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1ට පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් තැන්වලටත් මිලිමීටර් 100ට වැඩි වැසි අපේක්ෂිතයි.

බස්නාහිර දකුණ සහ උතුරු පළාත්වලට උදෑසන වැසි ඇති වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top