/ Jun 09, 2025

හල්ලොලුව යළි රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත හල්ලොලුව යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (2) කර ඇත්තේ ඔහු ජුනි මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රාජ්‍ය දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් එම අධිකරණයේ පවතින නඩුවකට අදාළව ඔහුව බන්ධනාගාරගත කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top