ගැරඬිඇල්ල ප්‍රදේශයේ අද (11) අලුයම සිදුවූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් පුද්ගලයින්ගේ පවුල් වෙත වන්දි ලබා දීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව එම අනතුරින් මියගිය එක් අයෙකුට රුපියල් මිලියනයක වන්දි මුදලක් ලබා දීමට රජය තීරණය කර ඇති බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පැවසුවේ.