/ Jul 31, 2025

අද මහ සිකුරාදාවයි!

today is good friday

ලොව පුරා කිතුනු බැතිමතුන් යේසුස් වහන්සේගේ කුරුසිය මත දිවි පිදීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය අද (18) සමරනු ලබයි.

යේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහි කරමින් දින 40ක් පුරා ආගමික වතාවත්වල නියැලී ම සිදුවන අතර අද දිනයේ සිහි කෙරෙන්නේ කුරුසිප්‍රාප්තියයි.

කිතු සමිඳාණන් නැවත උත්ථානය සිදු කළ දිනය ලෙස පාස්කු ඉරිදා දිනය නුදුරේ දී යෙදී තිබේ. මෙරට කිතුනු ජනයා ද ලොව පුරා කිතුනුවන් සමඟ එක්ව මහසිකුරාදා දිනය සමරනු ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top