/ Jan 23, 2026

අද වෙඩිල්ල පස් දිලීප්ට

මිනුවන්ගොඩ, පත්අඩුවන ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් අද (13දා) දහවල් වෙඩිතැබීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පස් දිලීප යන පුද්ගලයා ඉලක්ක කරගෙන මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි..

එහෙත් එම වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර වැඩි දුර විමර්ශන සිදුකරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top