/ Aug 03, 2025

ජූලි මාසයේ සංචාරකයන් ලක්ෂ 2 ඉක්මවයි!

පසුගිය ජූලි මාසයේදී මෙරට සංචාරක පැමිණීම් සංඛ්‍යාව ලක්ෂ 2ක ඉක්මවා තිබේ. 200,244ක්  ඒ අනුව මෙරට පැමිණි ඇති අතර එය ගිය වසරට වඩා 6.6%ක වැඩිවීමක් බවයි දැක්වෙන්නේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්ත අනුව මේ බැව් දැක්වේ.

මෙම පිරිසට,

ඉන්දීය සංචාරකයන් 37128 ක්
එක්සත් රාජධානියෙන් 23475ක්
නෙදර්ලන්තයෙන් 15556ක්
චීනයෙන් 12982ක්
ප්‍රංශයෙන් 11059ක්

ඇතුළත් වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top