ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරු කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම් හා පත්කිරීම් සිදුකර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මුලස්ථානය සඳහන් කර ඇත්තේ, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 12 දෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරු සිව්දෙනෙකුට මෙලෙස ස්ථානමාරුවීම් ලබාදී ඇති බවයි.
ස්ථාන මාරුවීම් ලද ස්ථානාධිපතිවරුන්ගේ ලැයිස්තුව පහතින්,

