/ Jun 22, 2025

බද්දට ට්‍රම්ප්ගෙන් කොළ එළියක්: ජනපති කියයි!

Trump gives green light to tax: President says!

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීමට ඇමරිකාව සමඟ කළ සාකච්ඡා ප්‍රතිඵලදායක බව එහි ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ජනපතිවරයාට දැනුම් දී තිබේ.

ඒ අනුව අදාළ සාකච්ඡා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඇමරිකාව එක්ව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතව තිබෙන බවයි ඔහු පවසන්නේ.

රත්නපුර දී පැවති ජනහමුවක් අමතමින් ජනපතිවරයා මේ බව කියා සිටියේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top