දේශපාලන ක්ෂේත්‍රයේ ආන්දෝලනාත්මක චරිත මැවූ ප්‍රබලයන් දෙදෙනෙකු ඉදිරි දින කිහිපය ඇතුළත අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි වාර්තා වේ.
පසුගිය රජය සමයේ අමාත්‍යවරු ලෙස කටයුතු කර ඇති මෙම දෙදෙනාට එල්ලවී ඇති චෝදනා සම්බන්ධ සාක්ෂි මත මෙම අත්අඩංගුවට ගැනීම් සිදුවන බවයි පැවසෙන්නේ.
අල්ලස් කොමිසම සහ රහස් පොලිසිය විසින් කරන ලද විමර්ශනවල ප්‍රතිඵල ලෙස මෙම අත්අඩංගුවට ගැනීම් සිදුවනන බව වැඩිදුරටත් සඳහන් වේ.