/ Sep 16, 2025

රත්නපුර පැල්මඩුල්ලේ බස් රථ අනතුරක්!

රත්නපුර – ලෙල්ලුපිටිය ප්‍රදේශයේදීත් බස් රථ දෙකක් එකට ගැටී අනතුරක් සිදුව තිබේ. කොළඹ-ඇඹිලිපිටිය බස් රථයක් සහ වන්දනා ගමන් නඩයක් ගමන් ගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

වන්දනා නඩය ගමන්ගත් බස් රථයට වේගය පාලනය කරගත නොහැකිවීම මෙම අනතුරට හේතුව බව පැවසෙතත් වැඩිදුර කරුණු මේ දක්වා අනාවරණය වී නැත. තුවාලකරුවන් පිරිසක් රත්නපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළ බවයි වාර්තා වන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top