ගල්කිස්ස මහනගර සභාවේ සේවකයයෙකු වන 19 වැනි වියේ තරුණයෙකු මාර්ගය පිරිසිදු කරමින් සිටියදී එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
විදේශගතව සැඟව සිටින මහා පරිමාණ මත් ජාවාරම්කරුවෙකු වන බඩෝවිට අසංක නමැත්තාගේ ජාවාරම මෙරට මෙහෙයවමින් සිටින සැන්ඩෝ නමැති අයගේ ගෝලයන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුටව ගෙන ඇති බවයි පැවසෙන්නේ.