/ Jun 09, 2025

රටම කතා කළ ප්‍රශ්නගත බහාලුම් ලැයිස්තුව මෙන්න ; ගම්මන්පිල සියල්ල හෙළිකරයි

ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඉන් පිටව ගොස් තිබේ.

අද (09) උදෑසන 10.00ට පමණ එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි ඔහුගෙන් පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් 371ක් නිදහස් කර ඇති බවට තමාට තොරතුරු ලැබී ඇති බවයි.

එම බහාලුම් 371 සම්බන්ධයෙන් සියලු විස්තර තමා සතුව ඇති බවත්, අදාළ ලැයිස්තුව පොලිසිය වෙත භාර දීමට කටයුතු කළ බවත් මන්ත්‍රී ගම්මන්පිල වැඩිදුරටත් සඳහන් කළේය.

උදය ගම්මන්පිල විසින් ප්‍රසිද්ධියට පත් කළ එම බහාලුම් 371 සම්බන්ධ තොරතුරු පහතින්,

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top