/ Jul 23, 2025

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ: සරසවි ආචාර්යවරු උද්ඝෝෂණයේ!

වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට සූදානම් වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය දක්වමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු පිරිසක් අද (23) උද්ඝෝෂණයක් පවත්වනු ලැබූහ.

සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපස පැවැති මෙම උද්ඝෝෂණයේදී, සෞන්දර්යය හර විෂයක් කරනු, සෞන්දර්ය විෂය කප්පාදුව වහා නවතිනු, මිය ගිය ප්‍රතිසංස්කරණ හකුළාගනු ආදී සටන් පාඨ රැගත් පුවරු ප්‍රදර්ශනය කරමින් ආචාර්යවරු පිරිසක් උද්ඝෝෂණයේ නිරත වූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top