ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යා පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවක් සිය නිවසේ නාන කාමරය තුළ ඇද වැටී බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදී මරු දැක තිබේ.
මහනුවර හන්දෙස්සෙ පදිංචි සිසුවියක් මෙලෙස අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වි ඇත. වයස 24ක් වන ඇය සරසවි නිවාඩු ලබා දෙසැම්බර් පැවැත්වෙන විභාගයක් සඳහා පාඩම් කිරීමට නිවසට පැමිණ සිටියදී මෙම අනතුරු සිදුව ඇති බව පැවසේ.
නාන කාමරයේ ඇද වැටීමෙන් ඇගේ හිසට බරපතළ තුවාළ සිදුව ඇති බව සඳහන්.





