නුදුරේදී පැවත්වෙන එක්සත් ජාතික පක්ෂ සම්මේලනය වෙත, එම පක්ෂයෙන් ආරාධනා කරන්නේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සාකච්ඡා කර එහි අවසරය පරිදි සහභාගි වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
කෙසේ වෙතත් නිල වශයෙන් එබඳු ආරාධනයක් ඔහුට ලැබී නැති බව සඳහන්
සැප්තැම්බර් 06 වැනි දින එජාප සම්මේලනය පැවැත්වීමට නියමිතය.